නිර්මාතෘවරු

Children's Day Celebration

page-header-1900x320.jpeg
chi.jpg

පාසලේ ආරම්භක පුද්ගලයා වන්නේ ඩී.එල්.එප්.පේදිරිස් මැතිතුමා ය. එතුමාගේ ද මුල් විදුහල්පති වන පෑලියගොඩ ධර්මසිරි මහතාගේ ද සහභාගිත්වයෙන් මුල් ගොඩනැඟිල්ල නිර්මාණය කරන ලදි. පසුව දිනෙන් දින සිසුන් වැඩිවෙත්දී නව ගොඩනැගිල්ලක අවශ්‍යතාවය දැනුණු ඒ අතර  නව ගොඩනැගිලි ඒ අනුව ඉදිකිරීමට යෙදුණි. ඒ සදහා ගම්වැසියන්ද ශ්‍රමයෙන් දායක විය.