ජයග්‍රහණ
2023.05.24 දින පැවැති කලාප වොලිබෝල් තරඟාවලියේදී අප පාසලේ 16න් පහළ බාලිකා කණ්ඩායම තෙවන ස්ථානය ලබා ගන්නා ලදි.
2023.05.25 දින පැවැති කලාප වොලිබෝල් තරඟාවලියේදී අප පාසලේ 18න් පහළ බාලිකා කණ්ඩායම දෙවන ස්ථානය ලබා ගන්නා ලදි.
පසුගියදා පැවති විද්‍යා ඔලිම්පියාඩ් තරඟාවලියෙදී පාසලට ජයක් ලැබිණි.
පාසල් සමස්ත ලංකා බර ඉසිලීමේ තරඟාවලිය 2023.09.20 දින සිට පොළොන්නරුව රාජකීය විද්‍යාලයේදී පැවැත් වූ අතර වයස අවුරුදු 16 න් පහළ 89kg බර පංතියේ තෙවන ස්ථානය දිනා ගැනීමට 10 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන එම්.ඒ.ටී.ඩී.මුණසිංහ සිසුවා සමත් විය.






