ශ්‍රී විදුරද සිරි සත්සර වොරැදේ
පල්ලෙයාය හෙල මාතා
වංශය ආදිය නෙක පුහුමානය දුරදා
යහමඟ පෙන්වන සිසුවන්
විදුනැණ මහිමෙන් විනයෙහි බන්දා
උත්තර දිවියක රන්දා
නවතම අදහස් ඔප ගැන්වේ
මවමෙන් ආසිරි දෙන සමසේ
නාමය වේ ජය ගීතා
ජන මන බන්දන - වීර හැඟුම් පා
පෙරමුණ ගන්වන මාතා
ජයවේ........ජයවේ........ජයවේ........
ජය ජය ජය ජය වේ
විදුරද විදුහල් මාතා
Lyrics - Melody -






