පුවත් හා විශේෂ අවස්ථා
සාර ධර්ම පිරි රටක් ගොඩනැඟීම උදෙසා සුනඛයින් විසින් කරන්නා වූ බලු අරගලය විදහා දක්වන ප්‍රියන්ත කුමාර වන්නිනායක විසින් නිර්මාණය කරන ලද සුනඛ මිනිසුන් වේදිකා නාට්‍ය 2023.10.26 දින විද්‍යාලයීය ප්‍රධාන ශාලාවේදී වේදිකා ගත කෙරිණි.
සෞඛ්‍ය ප්‍රවර්ධනයට සමගාමිව 2023.10.25 දින රිදීගම මහජන සෞඛ්‍ය පරීක්ෂකතුමන් හා සෞඛ්‍ය උපදේශකතුමන් විසින් අප විද්‍යාලයේ දී 8-13 සිසු සිසුවියන් සඳහා සෞඛ්‍ය උපදේශන වැඩසටහනක් පවත්වන ලදි.






