Children's Day Celebration

page-header-1900x320.jpeg
chi.jpg

නියෝජ්‍ය විදුහල්පති පණිවිඩය

ආර්.ඩී.ඒ.එන්.රණසිංහ මිය

පල්ලෙයාය ශ්‍රී විද්‍යාරාජ මහා විද්‍යාලය වන අප විද්‍යාලය ප්‍රදේශයේ කීර්තිමත් විද්‍යාලයකි. දිනෙන් දින ජයග්‍රණය කරා පිය නඟන අප පාසල විෂය සමගාමී මෙන්ම විෂය බාහිර ක්‍රියාකාරකම් වලින් ද විවිධ ජයග්‍රහණ අත්පත් කරගත් සිසු දරුවන් සිටින පාසලකි.

මෙම වෙබ් අඩවිය ද දරුවන්ගේ අධ්‍යාපන කටයුතු වලට ඉවහල්වනු ඇතැයි විශ්වාස කරන අතර මෙම කර්තව්‍යට දායක වූ සිසුන් ඇතුලු සියලු පාර්ශවයන්ට ජය පතමි.

ආර්.ඩී.ඒ.එන්.රණසිංහ මිය
නියෝජ්‍ය විදුහල්පති
ශ්‍රි විද්‍යාරාජ මහා විද්‍යාලය.