Children's Day Celebration

page-header-1900x320.jpeg
chi.jpg
සෞඛ්‍ය උපදේශන වැඩසටහන

සෞඛ්‍ය උපදේශන වැඩසටහන

සෞඛ්‍ය ප්‍රවර්ධනයට සමගාමිව 2023.10.25 දින රිදීගම මහජන සෞඛ්‍ය පරීක්ෂකතුමන් හා සෞඛ්‍ය උපදේශකතුමන් විසින් අප විද්‍යාලයේ දී 8-13 සිසු සිසුවියන් සඳහා සෞඛ්‍ය උපදේශන වැඩසටහනක් පවත්වන ලදි.

එහිදී සිසු සිසුවියන්ගේ සිරුර ශීඝ්‍රෙයන් වර්ධනය වන ආකාරය, ළමා අවධියෙන් තරුණ අවධියට පත්වන විට සිරුරේ ඇතිවන වෙනස්කම් ආදී කරුණු රැසක් මෙම සෞඛ්‍ය උපදේශන වැඩසටහනේ දී සාකච්ඡා කෙරිණි.

Latest News

සුනඛ මිනිසුන් වේදිකා නාට්‍යය වේදිකාගත වීම

සාර ධර්ම පිරි රටක් ගොඩනැඟීම උදෙසා සුනඛයින් විසින් කරන්නා වූ බලු අරගලය විදහා දක්වන ප්‍රියන්ත කුමාර වන්නිනායක විසින් නිර්මාණය කරන ලද සුනඛ මිනිසුන් වේදිකා නාට්‍ය 2023.10.26 දින විද්‍යාලයීය ප්‍රධාන ශාලාවේදී වේදිකා ගත කෙරිණි.