පාසල් සමස්ත ලංකා බර ඉසිලීමේ තරඟාවලිය 2023.09.20 දින සිට පොළොන්නරුව රාජකීය විද්‍යාලයේදී පැවැත් වූ අතර වයස අවුරුදු 16 න් පහළ 89kg බර පංතියේ තෙවන ස්ථානය දිනා ගැනීමට 10 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන එම්.ඒ.ටී.ඩී.මුණසිංහ සිසුවා සමත් විය.
ඒ අනුව එම සිසුවා පිළීගැනීමට දෙමාපියන් විසින් උත්සවයක් සංවිධානය කළ අතර කටුපිලගොල්ල මංසංදියේ සිට රථ පෙරහැරකින් එම සිසුවා ඇතුලු අනෙක් සිසුන් තිදෙනා කැඳවාගෙන එන ලදි.






